Narendra Modi
@narendramodi
Prime Minister of India
Joined January 2009
2.7K Following    109M Followers
මාගේ සංචාරය අතරතුර ලබාදුන් උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් දිසානායක ජනාධිපතිතුමාට, ශ්‍රී ලංකා ජනතාවට සහ රජයට මාගේ හෘදයාංගම කෘතවේදිත්වය පළ කරමි. කොළඹ වේවා අනුරාධපුරය වේවා, මෙම සංචාරය අප දෙරට අතර ගැඹුරු සංස්කෘතික, ආධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරමය බැඳීම් තහවුරු කළේය. එය නිසැකවම අපගේ ද්විපාර්ශ්වික සබඳතාවන්ට ජවය එක් කරනු ඇත. @anuradisanayake
Show more
0
192
9.4K
1.4K